Arduino Robotics Course

Uncategorized
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

විශ්වවිද්‍යාල ප්‍රවේශ ලාභී සිසුන්(ඉංජිනේරු පීඨ,තාක්ෂණ පීඨ හෝ විද්‍යාපීඨ) ,  තාක්ෂණික විද්‍යාල  අධ්‍යාපනය ලබන සිසුන්,ගණිත,විද්‍යා, තාක්ෂණවේදය යන අංශයන්ගෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්, නව නිපැයුම්කරුවන්
සහ මේ පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙම Online පාඨමාලාව සමග සම්බන්දවිය හැක .

 

  • පාඨමාලා කාලය : සති 6 (දිනකට පැය 3)
  • පාඨමාලා ගාස්තුව : 5,000/=
  • මාධ්‍ය : සිංහල/ English
  • පාඨමාලාව සාර්ථකව අවසන් කරන (අවසන් ව්‍යාපෘතිය හෝ ඇගයීම සමග) සියලු සිසුන්ට වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ .
  • පුර්ණ අධීක්ෂණය : කාර්මික ස්වයන්ක්‍රියකරණය (Industrial Automation) පිළිබදඉංජිනේරුවරෙක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ පුර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලාව මෙහෙයවේ.

 

Syllabus for Arduino Robotics Certificate Course

1 st Week

 

  1. Electronic System Introduction.
  2. Basic Electronic Component Identification and applications
  3. Simple Circuit Simulation using resistors, Capacitors, IC s.
  4. Circuit Simulation Software Introduction.

2 nd Week

  1. Introduction about Arduino and Arduino Programming
  2. Arduino Programming Structure
  3. Special Function of Coding
  4. Arduino Libraries and How to use Libraries.

  3 rd Week

  1. Sensors Introduction
  2. Arduino with Sensors Practical’s.
  • Digital Sensor Practical
  •  Analog Sensor Practical

 

4 th Week

Different types of Sensors and applications (With Practical).

  • Ultrasonic Sensor
  • Motion Sensor
  • Temperature & Humidity Sensor
  • Gas Sensor
  •  LDR
  •  Rain Drop Sensor

5 th Week

  1. Data Monitoring System (LCD Display)
  2. Mains Voltage Handling (230V)
  3. Motor Controlling with Arduino

6 th Week

  1. Motor Controlling Application. (Practical)
  2. Basic Introduction about Robotics
  3. Two Wheel Robot Controlling.

Individual Project.

 

මෙම පාඨමාලාව, Arduino සම්බන්ද මූලික දැනුම සහ මූලික රොබෝ තාක්ෂනය පදනම්
කර සකස්කර ඇත.

මෙම පාඨමාලාවෙන් ඔබට ,

  • මූලික ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය පිළිබද දැනුම
  • Arduino පිළිබද මූලික දැනුම සහ එහි භාවිතය.
  •  ව්‍යපෘති සහ නව නිර්මාණ සදහා Arduino භාවිතා කරන අකාරය
  • මූලික රොබෝ තාක්ෂනය සමග සරල රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරගැනීමේ
    හැකියාව  ලබාදෙනු ඇත .

 

මෙම පාඨමාලාව සම්පුර්ණ කිරීම සදහා ,

  • ප්‍රයෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට පරිගණකයක් ඔබ සතුව තිබිය යුතුයි .
    (අදාළ සියලු Software ආයතනය විසින් ඔබ වෙත ලබා දෙනු ලැබේ)
  •  සියලු ප්‍රයෝගික සැසි සදහා සහභාගී වීම අනිවාර්ය වේ.
  •  පාඨමාලාව අවසානයේ තමන් විසින්ම නිර්මාණය කරන ලද ව්‍යාපෘතියක්
    සම්පුර්ණ කල යුතුය .

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු සිසුන්ට වටිනා සහතිකපත්‍රයක් නිකුත් කරනු ලැබේ ….

මෙම පාඨමාලාව මෙහෙයවීම ,

කාර්මික ස්වයන්ක්‍රියකරණය පිළිබද පස්චාත් උපාධිදාරි , ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනයේ
ලියාපදිංචි, ඉංජිනේරු වරෙයෙක්/කථිකාචාර්ය වරයෙක් විසින් සියලු දේශන සහ
ප්‍රයෝගික වැඩමුළු මෙහෙයවනු ලැබේ .

පළමු දින දේශනය සදහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ.

Register Now

 

සියලු විමසීම් :  Buddhika  (0788623257)

 

Show More

Course Content

Introduction

  • Introduction of Basic Electronics
  • Introduction of Arduino