Basic PLC (Programmable Logic Controller) and Pneumatic Online Course
Basic PLC (Programmable Logic Controller) and Pneumatic Online Course
About Course
විශ්වවිද්‍යාල ප්‍රවේශ ලාභී සිසුන්(ඉංජිනේරු පීඨ,තාක්ෂණ පීඨ හෝ විද්‍යාපීඨ) , තාක්ෂණික විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්,ගණිත,විද්‍යා, තාක්ෂණවේදය යන අංශයන්ගෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්, නව නිපැයුම්කරුවන්
සහ කාර්මික ස්වයන්ක්‍රියකරණය පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙම Online පාඨමාලාව සමග සම්බන්දවිය හැක .
- පාඨමාලා කාලය : සති 8 (දිනකට පැය 3)
- පාඨමාලා ගාස්තුව : 12,000/=
- මාධ්‍ය : සිංහල/ English
- පාඨමාලාව සාර්ථකව අවසන් කරන (අවසන් ව්‍යාපෘතිය හෝ ඇගයීම සමග) සියලු සිසුන්ට වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ .
- පුර්ණ අධීක්ෂණය : කාර්මික ස්වයන්ක්‍රියකරණය (Industrial Automation) පිළිබදඉංජිනේරුවරෙක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ පුර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලාව මෙහෙයවේ.
Course Content
1 st Week
- Introduction to Industrial Automation.
- Introduction to Electromechanical System.
- Industrial Controllers, Sensors and Actuators
- Introduction to PLC Controllers.
2 nd and 3 rd Week
- Introduction to PLC Programming.
- PLC Programming Techniques.
- Practical Examples. (with Simulations)
4 th and 5 th Week
- Introduction to Pneumatic system.
- Pneumatic System Components.
- Pneumatic System Designing/Application (with Simulations)
6 th and 7 th week
- Electro-pneumatic Systems
- Automation System Designing using PLC and Pneumatic.
- Practical Examples (with Simulations)
8 th Week
- Practical Examples (with Simulations)
- Final Exam (Online/English Medium)
All Lecture notes and required software will be provided.
පළමු දින දේශනය සදහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ.
Register Now
අප පාඨමාලාවට සහභාගී වූ සිසුන්ගේ අදහස් දැන ගැනීමට පිවිසෙන්න
Read More
සියලු විමසීම් : Buddhika (0788623257)