0(0)

Web design & Development Techniques

  • Duration 40h
  • Total Enrolled 413
  • Last Update November 13, 2023

Description

Web Design Module

  • Basic understanding of HTML, CSS,  and other Web design technologies.
  • Understanding of the role of content management systems
  • Understanding the domain name selection and registration process with practical activities.
  • Web hosting fundamentals and manage web site using Cpanel.
  • Create a web sites that are full functional and well designed using WordPress
  • Uses of WordPress plugins and other resources to maintain a high quality website
  • Understanding future of web application
  • Sinhala and Tamil Unicode Fonts for Sinhala and Tamil websites

Internet marketing module

  • Introduction to online marketing
  • Understanding Online Customer behavior
  • Search Engine Optimization
  • Social Media Marketing
  • Video Marketing
  • Earning money by selling your domain or websites to the global community.

කා සදහාද ?

  • විශ්වවිද්‍යාල තුලදී තමන්ගේ වියදම් දෙමාපියන්ට බරක් නොවී තමා විසින්ම සපයා ගැනීමට  වෙහෙස දරන හා වෙහෙස දැරීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් හට,

 

  • අන්තර්ජාල ය තුලදී තමන්ගේ දක්ෂතා අලෙවි කර  යම් මුදලක් සෙවීමට අවශ්‍ය සියලුම සිසුන් හට ,

 

  • අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කර ඇති හා විශ්වවිද්‍යාල සදහා තේරී පත් වී ඇති අන්තර්ජාලය තුලින් නිසි පරිදි තම  දැනුම  උපයෝගී කරගනිමින් මුදල් සෙවීමට අවශ්‍ය ඔබ හට ,

 

 

  • 10 ,11,12,13 ශ්‍රේණි වල තොරතුරැ සන්නිවේදන තාක්ෂනය විෂය සදහා අවශ්‍ය වන විශාල ඒකක ප්‍රමානයක් හා ඒවා ප්‍රයෝගිකව සිදු කරන බැවින් එම සිසුන් හට  ,

 

  • මුල සිටම සියලු සිද්දාන්ත සහිතව හා අවශ්‍ය වන coding සහිතව අවබෝදයෙන්  තමන් විසින් අංග සම්පුර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඔබ හට

 

 

 

 

Course Fee: Rs. 8000

Course  Duration: 2 Month(48Hr)

පළමු දින දේශනය සදහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ

Register Now

Topics for this course

6 Lessons40h

Introduction?

Web Design Module Basic understanding of HTML, CSS, Php,MYSQL and other Web design technologies. Understanding of the role of content management systems Understanding the domain name selection and registration process with practical activities. Web hosting fundamentals and manage web site using Cpanel. Create a web sites that are full functional and well designed using WordPress Uses of WordPress plugins and other resources to maintain a high quality website Understanding future of web application Sinhala and Tamil Unicode Fonts for Sinhala and Tamil websites
Web Design Module
Internet marketing module

HTML Module?

Day 01

Logo Design

HTML,CSS Module

WordPress Development

About the instructor

0 (0 ratings)

5 Courses

556 students

Free

Requirements

  • සියලුම සිසුන් තමන් විසින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කල යුතු බැවින් පරිගණකයක් සහ අන්තර්ජාල සම්බන්දතාවක් තිබීම අනිවාර්ය වේ .
  • සාමාන්ය English දැනුමක් තිබීම ප්‍රමාණවත්ය .
  • පාඨමාලාව අවසානයේ තමන් විසින් සාමාන්ය වෙබ් අඩවියක් හා වෙබ් Application අනිවාර්යෙන්ම සැදිය යුතු වේ .
  • පාඨමාලාවේ පැමිණීම 80 % ඉක්මවිය යුතු වේ,