Accelerate your Career Online
The Best Collection place for gaining power of knowledge, skills and new opportunities.


ONLINE ක්‍රමයට මෙහිදී අධ්‍යාපන කටයුතු සිදු කරන බැවින් නිවසේ සිට මෙම පාඨමාලා සදහා පහසුවෙන් සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇත

ඔබ ලංකාව තුල කුමන ප්‍රදේශයක කුමන වයස් කාණ්ඩයක සිටියත් අපගේ පාඨමාලා සදහා සහභාගී වීමේ අවස්ථාව සලසා දී ඇත

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවාගනු ලබන බැවින් එක් එක් සිසුවා කෙරෙහි දැඩි අවදානයකින් කටයුතු කිරීම සිදු කරනු ලැබේ .සිසුන්ට පැමිණෙන ගැටළු ඉදිරිපත් කිරීම හා ඒවා විසදාගැනීම සදහා ඉතා උසස් වැඩපිළිවෙලක් සකසා ඇත.

මෙම පාඨමාලා අවසානයේදී අනිවාර්යෙන්ම සිසුන් විසින් නිම කරන ලද අවසාන ව්‍යාපෘතිය ඉදිරිපත් කල යුතු අතර ප්‍රවීණ අධීක්ෂණ මණ්ඩලයක් විසින් ඒවා අධීක්ෂණය කරනු ලැබේ .
our
focus
Web design & Development Techniques
අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කර ඇති හෝ විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබන අන්තර්ජාලය තුලින් නිසි පරිදි තම දැනුම උපයෝගී කර ගනිමින් මුදල් සෙවීමට අවශ්‍ය ඔබ හට ,මුල සිටම සියලු සිද්දාන්ත සහිතව හා අවශ්‍ය වන coding සහිතව අවබෝදයෙන් තමන් විසින් අංග සම්පුර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඔබ හට හදුන්වා දෙනු ලබන පාඨමාලාවකි

Register Now
Trending Courses
Web design & Development Techniques
Trainer: Pramitha Madushanka
Course Fee: Rs. 8000
Course Duration: 2 Month(48Hr)
අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කර ඇති හෝ විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබන අන්තර්ජාලය තුලින් නිසි පරිදි තම දැනුම උපයෝගී කර ගනිමින් මුදල් සෙවීමට අවශ්‍ය ඔබ හට ,මුල සිටම සියලු සිද්දාන්ත සහිතව හා අවශ්‍ය වන coding සහිතව අවබෝදයෙන් තමන් විසින් අංග සම්පුර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඔබ හට හදුන්වා දෙනු ලබන පාඨමාලාවකි
Computer Basics
Trainer: Pramitha Madushanka
Course Fee: Rs. 1000
Course Duration: 1 Month(32Hr)
විශ්වවිද්‍යාල සදහා තේරී පත්වී ඇති සිසුන් හා විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව නිම කල සිසුන් සදහා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය තුලදී පරිගණක භාවිතය සහ අන්තර්ජාලය මගින් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු පහසුවෙන් හා ආරක්ෂිතව මෙන්ම ඉතා උසස් ලෙස සිදු කරගන්න ආකාරය පිළිබද අවදානය යොමු කරමින් මෙම පාඨමාලාව හදුන්වා දී තිබේ
Arduino Robotics Course
Trainer: Buddhika Weerasekara
Course Fee: Rs. 5000
Course Duration: 6 Weeks
විශ්වවිද්‍යාල ප්‍රවේශ ලාභී සිසුන්(ඉංජිනේරු පීඨ,තාක්ෂණ පීඨ හෝ විද්‍යාපීඨ) , තාක්ෂණික විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්,ගණිත,විද්‍යා, තාක්ෂණවේදය යන අංශයන්ගෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්, නව නිපැයුම්කරුවන්
සහ මේ පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙම Online පාඨමාලාව සමග සම්බන්දවිය හැක .
Basic PLC (Programmable Logic Controller) and Pneumatic Online Course
Trainer: All Theory and Practical Session will be conducted under the University Lecturers supervision.
Course Fee: Rs. 12000
Course Duration: 2 Month(24Hr)
විශ්වවිද්‍යාල ප්‍රවේශ ලාභී සිසුන්(ඉංජිනේරු පීඨ,තාක්ෂණ පීඨ හෝ විද්‍යාපීඨ) , තාක්ෂණික විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්,ගණිත,විද්‍යා, තාක්ෂණවේදය යන අංශයන්ගෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්, නව නිපැයුම්කරුවන්
සහ කාර්මික ස්වයන්ක්‍රියකරණය පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙම Online පාඨමාලාව සමග සම්බන්දවිය හැක .
122 Tuts
Most Popular Categories
Courses Coordinator
අන්තර්ජාලයෙන් මුදල් උපයා ගන්නා හැටි කියා දීම, අද මේ රටේ අලුත්ම මාෆියාවක් බවට පත්ව ඇත. මේ පිළිබඳව වැඩමුළු පවත්වන බොහෝ පුද්ගලයන්, එක් දින වැඩමුළු සඳහා විශාල මුදලක් අය කොට ප්‍රසිද්ධියේම ජනතාවට බොරු පවසා ඔවුන්ව නොමග යවන තත්වයට පත්ව ඇත. මෙම ව්‍යාජ තොරතුරු ලබා දී අහිංසක ජනතාවගේ මුදල් සුරා කන කණ්ඩායම් නිසා අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව මෙරට ජනතාව තුල ඇත්තේ වැරදි ආකල්පයකි. එවැනි තත්වයක් පවතින වාතාවරණයක් තුල මේ පිළිබඳව සැබෑ යථාර්තය මෙරට ජනතාවට අවබෝධ කර දීම හා තමන්ට ඇති කුසලතාවක් වර්දනය නොකර ඒ පිළිබද දැඩි උනන්දුවක් හා ආශාවක් නොමැතිව අන්තර්ජාලය ඔස්සේ සාර්ථක වීමට අවස්ථාවක් නොමැත . සාර්ථක වීමට කෙටි හා සරල මං නොමැති බවත් ඒ සදහා ඇත්තේ උනන්දුව හා කැපවීම පමණක් බව ත් සමාජ ගත කිරීම යුගයේ අවශ්‍යතාවයකි
D.R Pramitha Madushanka
Bsc Electronic and Telecommunication Engineering
CCNA / CCNA Cyber Security
University of Moratuwa
Web Design and Development techniques
University of Colombo School of Computing
Member of Ceylon WordPress Academy

Amazing Projects
Contact Us
මෙම පාඨමාලා පිළිබද සියලු විමසීම්
විශේෂ නිවේදනයි
වෙබ් අඩවියේ ආරක්ෂාව සදහා මෙවෙනි ආරක්ෂක පද්ධතියක් සම්බන්ධ කර ඇති බැවින් ,
User Name – human ලෙසත් password – human ලෙසත් ලබා දෙන්න .
