0(0)

Computer Basics

  • Duration 40h
  • Total Enrolled 19
  • Last Update November 23, 2020

Description

විශ්වවිද්‍යාල සදහා තේරී පත්වී ඇති සිසුන් හා විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව නිම කල සිසුන් සදහා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය තුලදී පරිගණක භාවිතය සහ අන්තර්ජාලය මගින් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු පහසුවෙන් හා ආරක්ෂිතව මෙන්ම ඉතා උසස් ලෙස සිදු කරගන්න ආකාරය පිළිබද අවදානය යොමු කරමින් මෙම පාඨමාලාව හදුන්වා දී තිබේ.

මෙමගින් ඔබට

  • විශ්වවිද්‍යාල තුලදී ලබාදෙන assignment, reports, presentation, research නිසිපරිදි software භාවිතයෙන් ඉක්මනින් හා පහසුවෙන් සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම .
  • එම assignment ,reports ,presentation, research සදහා අවශ්‍ය තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් නිසි පරිදි හා ඉතා ආරක්ෂා කරිව ලබා ගැනීම සදහා අවශ්‍ය දැනුම ලබා දීම
  • විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම විෂය බාහිර ක්‍රියා වලදී අවශ්‍ය වෙන logo , video තමන්ට ම සැදීමට අවශ්‍ය දැනුම ලබා දීම .
  • විශ්වවිද්‍යාල තුල පවතින LMS (Learning Management System ) සදහා විශාල හුරුවක් ලබා දීම හා online exam සෑම ඒකකයක් අවසානයේදීම නිසි ප්‍රමිතීන්ට අනුව පැවෙත්විම .
  • අන්තර්ජාලය භාවිත කිරීමේදී අනිවාර්යෙන්ම සැලකිලි මත් විය යුතු කරුණු හා අන්තර්ජාලය තුලදී සිදු වන cyber attacks පිළිබද මුලික දැනුමක් ලබාදීම

 

 

Course Fee: Rs. 1000

Course  Duration: 1 Month(32Hr)

පළමු දින දේශනය සදහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ

            Register Now

Topics for this course

3 Lessons40h

Day 01

Create an Email Account Using Google
Create an Email Account Using Google Test

Day 02

About the instructor

0 (0 ratings)

5 Courses

556 students

Free

Requirements

  • පාඨමාලාව සම්පුර්ණයෙන්ම online පැවෙත්වෙන බැවින් ඒ සදහා මුලික පහසුකම් සලසා ගත යුතුය
  • ලබා දෙන assignment නියමිත දිනට පෙර අපගේ LMS හරහා සම්පුර්ණ කල යුතු අතර අ සදහා අවශ්‍ය දැනුම පළමු දිනයේම ලබාදෙනු ලැබේ .
  • සෑම ඒකකයක් අවසානයේදීම පැවැත්වෙන online exam සදහා අනිවාර්යෙන්ම ඉදිරිපත් විය යුතුය .
  • පාඨමාලාව සදහා පැමිණීම 80 % ඉක්මවිය යුතුය